තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
එහි දැක්වෙන්නේ, මෝටර් වාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් 2022.03.31 දින සිට 2023.06.30 දක්වා නිකුත් කරනු ලැබ ඇති සෑම තාවකාලික රියැදුරු බලපත්‍රයක ම වලංගු කාලය, එම බලපත්‍රයේ කල් ඉකුත්වීමේ දිනය ලෙස කුමන දිනයක් සඳහන්ව ඇත ත් නිකුත් කළ දින සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු විය යුතු බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
