ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.
ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ යෝජනාවේ කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට අදාළව කරුණු ඇතුළත්ව ඇත.
මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත්කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
