ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයක් පත්කෙරේ.
ඒ අනුව නව කුලපති ධුරයට සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
වසර පහක කාලයක් සඳහා ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණියව එම ධුරය සඳහා පත්කර ඇත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
