සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය රටේ පුරවැසි අයිතිය වෙනුවෙන් ඒක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.
එම පක්ෂය මෙලෙස සඳහන් කරන්නේ සිය පක්ෂය විසින් පවත්වනු ලබන මැයි රැලියට ඒක්සත් ජාතික පක්ෂයට ද ආරාධනා කරමිනි.
මතු දැක්වෙන්නේ සමගි ජන බලවේගය විසින් එක්සත් ජාතික පක්ෂය වෙත යවන ලද ආරාධනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
