'යාල්නිලා' නමින් ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ සඳහන් කරන්නේ, මෙම දුම්රිය ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක් කෙරුණු බවය.
මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කර ඇත.
aruna.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
