විවිධ භාණ්ඩ ඇතුළත් කන්ටේනර 965ක් පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් වරාය පර්යන්තයේ සහ රේගු අංගනවල සිර වී ඇතැයි වාර්තා වෙයි.
මේ බව සඳහන් වන්නේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකය.
විමර්ශන සහ නඩු අවසන් නොකිරීම මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධානවශයෙන් බලපා ඇති බවද එම වාර්තාවේ සඳහන් අතර රේගු විමර්ශන සහ අභියාචනා කෙටි කාලයක් තුළ අවසන් කළ යුතු බව ඊට අදාළව කාරක සභා නිර්දේශය වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
