මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව ඉදිරියට

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව ඉදිරියට

Reporters Without Borders සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිදහස් දර්ශකයේ පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 10 කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

2018 වසරේ දර්ශකයට අදාලව ලංකාව 131 වන ස්ථානය ලබා ඇති අතර 2017 වසරේ ලංකාවට හිමිව තිබුනේ එම දර්ශකයේ 141 වන ස්ථානයයි.

රටවල් 180ක් අතුරින් ලොව හොඳම මාධ්‍ය නිදහසක් තිබෙන රට ලෙසට පත්ව දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ ලබා ඇති අතර එහි අවසාන ස්ථානය උතුරු කොරියාව ලබාගෙන ඇත.  
https://rsf.org/en/ranking/2018

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න