මහාචාර්ය ගාමිණී රණසිංහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට පත් කරනු ලැබ ඇත.
ඔහු එම තනතුරට පත්කර ඇත්තේ දැනට දරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමතරවය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කළ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මිය පසුගියදා විශ්‍රාම ලැබුවාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
