අද දිවුරුම්දුන් විද්‍යාත්මක ඇමති මණ්ඩලය මෙන්න

අද දිවුරුම්දුන් විද්‍යාත්මක ඇමති මණ්ඩලය මෙන්න

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව නව අමාත්‍යවරුන් අද (01) දිනයේ ජනාධිපති  ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබීය.
නව අමාත්‍ය මණ්ඩලය මෙසේය,

ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය

ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධ, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය

එස්. බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු හා වයඹ කටයුතු

මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය

 දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ 

පී.හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

කබීර් හෂීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය

 තලතා අතුකෝරාල - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

 ෆයිසර් මුස්තාෆා - ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

මනෝ ගනේෂන් - ජාතික භාෂා හා ජාතික සංහිදියා අමාත්‍ය

සාගල රත්නායක- ව්‍යාපෘති කළමනාකරණ ,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන  අමාත්‍ය

විජිත් විජියමුණි ද සොයිසා  - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍ය

ඩී.එම්. ස්වාමිනාදන්- පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම්,උතුර සංවර්ධන හා හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය

දයා ගමගේ -සමාජ කටයුතු හා ප්‍රාථමික කටයුතු අමාත්‍ය

විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය

රවින්ද්‍ර සමරවීර- කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න