හෙට (16) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇතැයි ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.
ඒ අනුව කිරිපිටි රු. 08කින්, ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 15කින්, දේශීය අල රු. 15කින්, ආනයනික අල රු. 15කින්, කඩල රු.5කින් මිල අඩු කර තිබේ.
රතු නාඩු රුපියල් 02කින් හා සුදු නාඩු රුපියල් 05කින් අඩු කිරීමටත් පියවර ගෙන ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
