මොරටු සරසවියේ කුලපති ධුරය මහාචාර්ය මොන්ටි කාසිම්ට

මොරටු සරසවියේ කුලපති ධුරය මහාචාර්ය මොන්ටි කාසිම්ට

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය මොන්ටි කාසිම් පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම කර තිබේ.

ඔහු, මෙරට අධ්‍යාපනය උසස් තලයකට ගෙනඒම සඳහා විශාල දායකත්වයක් දැක්වූ විද්වතෙකි.

ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජපානයේ උසස් අධ්‍යාපනයට දුන් දායකත්වය අගයමින් මහාචාර්ය මොන්ටි කාසිම් වරක් ජපන් අධිරාජ්‍යයේ විශේෂ ගෞරව සම්මානයකින්ද පිදුම් ලැබුවේ ය.

මහාචාර්ය මොන්ටේ කසිම්  නව සොයාගැනීම් රැසක් ලොවට දායද කළ කීර් තිමත් විද්‍යාඥයකි. මහාචාර්ය මොන්ටි කාසිම් මහතා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ විද්‍යා හා තාක්‍ෂණ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න