සිරිපා සමය වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්

සිරිපා සමය වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්

අදින් ආරම්භ වු සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.

2023 -2024 ශ්‍රී පාද වන්දනා සමය අදට (26) යෙදී ඇති උඳුවප් පුර පොහොය දිනෙන් ආරම්භ කෙරුණි.

ඒ අනුව අද දිනයේ සිට ලබන වසරේ මැයි මස 24 වන දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මේ අතර අප වාර්තාකරුවන් පැවසුවේ, අද උදෑසන සිටම සිරිපා කරුණා කරන්න අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටින බවය.ෙ

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

download 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න