Language Switcher

V2025

කථානායකට එරෙහි විශ්වාසභංගයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් භාර දී තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න  වෙත එම විශ්වාසභංග යෝජනාව භාර දී ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ විශ්වාසභංග යෝජනාව භාර දී තිබේ.

අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ගේ නම් පහතින් දැක්වෙයි.

download

download 1

download 2

download 3

download 4

download 5