වහාම ක්‍රියාත්මක වන පරිදි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල පහත දමා ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මෙන්ම ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල පවතින ආකාරය සැලකිල්ලට ගෙන මෙම මිල සංශෝධනය සිදුකර ඇත .
ඊට අදාළ සිපෙට්කෝ විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
