Language Switcher

V2025

වැඩ බලන නීතිපති ධූරය පාරින්ද රණසිංහට

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ වැඩ බලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය  ඉදිරියේ හෙට (01) දිවුරුම් දීමට නියමිතය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ, හිටපු අගවිනිසුරුවරයෙකු වූ පාරින්ද රණසිංහගේ පුත්‍රයායි.