Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

පොලීසියේ ඉහළ පුටු 28කට ස්ථාන මාරු

ස්ථානාධිපතිවරු 28 දෙනෙකු සඳහා වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභවේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක බවයි.

011111111111111111111

02