ගෝඨාගේ 'කෙරුවාව' ගැන ඇමරිකානු රජයට විශේෂ වාර්තාවක් !

ගෝඨාගේ 'කෙරුවාව' ගැන ඇමරිකානු රජයට විශේෂ වාර්තාවක් !

ශ්‍රී ලංකාවේ හා ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා විසින් රාජපක්ෂ පාලන සමය තුලදී සිදුකර ඇති බරපතල අපරාධ හා වංචා දුෂණ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඇමරිකානු රජය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

මෙහිදී ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය (FCID ) විසින් සිදුකල විමර්ශන වලට අදාල තොරතුරු හා ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දුෂණ විමර්ශ කොමිසම් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුලත් කිරීමට තීරණය කර ඇතයි පැවසේ.

ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ඔහුට එරෙහිව ශ්‍රී ලංකා රජය මෙම චෝදනා ගොනුකිරීමට යයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න