පාර්ලිමේන්තුවේ කාරක සභා 6ක් සඳහා සාමාජිකයන් නම් කරයි

පාර්ලිමේන්තුවේ කාරක සභා 6ක් සඳහා සාමාජිකයන් නම් කරයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව,  ගිණුම් කාරක සභාව ඇතුළු කමිටු හයක සාමාජික මන්ත්‍රීවරුන්ගේ  නම් ලැයිස්තුව කතානායක කරු ජයසූරිය විසින්  අද (24)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ පළමු සැසිය අවසන් කිරිමෙන් පසුව අහෝසි වූ කාරක සභා සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නියෝජනය වන පරිදි , පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව විසින් මෙම  සාමාජිකයන් පත්කර ඇත.

 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව)

රවුෆ් හකිම්, රවින්ද්‍ර සමරවිර, ලක්ෂ්මන් සෙනවිරත්න, සුජිව සේනසිංහ, වසන්ත අලූවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත්. පි පෙරේරා, ලසන්ත අලගියවන්න, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, අනුර දිසානායක, චන්ද්‍රසිරි ගජධිර, මහින්දානන්ද අලූත්ගමගේ, දයාසිරි ජයසේකර, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, මාවෛ සේනාධිරාජා, අබ්දුල්ලා මහරූෆ්, ජයන්ත සමරවිර, එස්. ශ්‍රීතරන්, එම්. ඒ. සුමන්තිරන්, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය නලින්ද ජයතිස්ස, හර්ෂණ රාජකරුණා, ඥානමුත්තු ශ්‍රීනේසන් 

 රාජ්‍ය ගිණුම් කාරක සභාව

මහින්ද සමරසිංහ, පී. හැරිසන්, ෆයිසර් මුස්තාපා, පාලිත රංගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සුජිව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න, ලසන්ත අලගියවන්න, සෙයිඩ් අලි සහිර් මවුලානා, එස්. බී දිසානායක, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විජිත හේරත්, වාසුදේව නානයක්කාර, නිහාල් ගලප්පත්ති, බිමල් රත්නායක, බුද්ධික පතිරණ, සීනිතම්බි යෝහේස්වරන්, එස්. ශ්‍රීතරන්, චන්දිම ගමගේ, උදය ප්‍රභාත් ගම්මන්පිල, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, චාල්ස් නිර්මලනාදන්, හිරුණිකා පේ්‍රමචන්ද්‍ර, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, එස්. වියලේන්ද්‍රන් 

රජයේ මුදල් කාරක සභාව

ලසන්ත අලගියවන්න, ඩග්ලස් දේවානන්ද, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සුසන්ත පුංචිනිලමේ, බිමල් රත්නායක, ජේ.එම්. ආනන්ද කුමාරසිරි, මාවෛ සේනාධිරාජා, ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න, පුජ්‍ය අතුරලියේ රතන හිමි, වෛද්‍ය රමේෂ් පතිරණ, ඊ. සරවනපවන්, එම්.ඒ සුමන්තිරන්, ශෙහාන් සේමසිංහ, අජිත් මාන්නප්පෙරුම, මයිල්වාගනම් තිලකරාජා, මයන්ත දිසානායක, මහාචාර්ය ආශු මාරසිංහ, වෛද්‍ය තුසිතා විජේමාන්න, විජේපාල හෙට්ටිආරච්චි 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගම, රාවුෆ් හකිම්, මහින්ද සමරසිංහ, වෛද්‍ය රාජිත සේනාරත්න, රිසාඩ් බදියුදීන්, පාඨලි චම්පික රණවක, ආචාර්ය විජයදාස රාජපක්ෂ මනෝ ගනේෂන්, අජිත් පි පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, රවී කරුණානායක, විජිත හේරත්, එම්.ඒ සුමන්තිරන් 

මහජන පෙත්සම් කාරක සභාව

වජිර අබේවර්ධන, සුජිව සේනසිංහ, ඩග්ලස් දේවානන්ද, සාලින්ද දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, සුසන්ත පුංචිනිලමේ, නිහාල් ගලප්පත්ති, බිමල් රත්නායක, රංජිත් අලූවිහාරේ, අනුර සිඩ්නි ජයරත්න, ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න, කේ. තුරෙයිරත්නසිංහම්, වෛද්‍ය රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, කනක හේරත්, මයිල්වාගනම් තිලකරාජා, මුහම්මදු ඉබ්රාහිම් මහමුදු මන්සූර්, වෛද්‍ය තුසිතා විජේමාන්න, චමින්ද විජේසිරි, ශාන්ති ශ්‍රීස්කන්දරාසා, වෛද්‍ය එස්. සිවමෝහන් යන අය පත් කර තිබේ.

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව  

කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති අජිත් පි. පෙරේරා, විජිත හේරත්, චන්දිම වීරක්කොඩි, ජේ.එම් ආනන්ද කුමාරසිරි, එම්.ඒ සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න