එක්සත් ජාතික පක්ෂයෙන් පත් කිරීමට සැලසුම් කර තිබෙන නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර 6 සඳහා නම් මේ වන තුරුත් ජනාධිපතිවරයා වෙත ලැබීමට සලස්සවා නොමැති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ නම් නිර්දේශ කර එවන ලෙස ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇති නමුත් මෙතෙක් ඒ නොලැබී ඇති බවය.
යෝජිත නම් ඉදිරිපත් වූ වහාම අදාළ නව අමාත්‍ය පත් කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
