රොජර්ව විමල්ගෙන් ගැලෙව්වේ වීරකුමාර ?

රොජර්ව විමල්ගෙන් ගැලෙව්වේ වීරකුමාර ?

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන රොජර් සෙනෙවිරත්න  ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

පක්‍ෂ නායක විමල් වීරවංශ  වෙත ලිපියක් යොමු කරමුන් ඔහු සදහන් කර ඇත්තේ පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවත් ඉල්ලා අස්වීම ගැන සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලබා දෙන බවත්ය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රොජර් සෙනවිරත්න මන්ත්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වූ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක පාර්ශවය සමඟ සම්බන්ධවනු ඇති බව විශ්වාස කරන බවය.

34157766 1771975156196867 5794619942749863936 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න