වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙත සුවිශේෂී ආරාධනාවක්...!

 වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙත සුවිශේෂී ආරාධනාවක්...!

ඔබ වෘත්තීය ජනමාධ්‍යවේදියෙක් ද? ඔබ සේවය කරන ආයතනය ඔබගේ වැටුප් හෝ දීමනා නොගෙවා මග හරිනවා ද?

මෙම ගැටලුව විසදීම සඳහා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩ පිළිවෙළක් අරඹා ඇත. ඔබ කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් ඔබ සතු තොරතුරු සියල්ල This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට යොමු කිරීම ය.

ඔබ යොමු කරන සියලු තොරතුරුවල රහස්‍ය භාවය සුරක්ෂිත කරන බවට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොරොන්දු වනු ඇත.

දුරකතනයෙන් විස්තර දැනගැනීමට අවශ්‍ය නම්:

සභාපති - දුමින්ද සම්පත් ගමගේ - +94773181731
ලේකම් - රංග බණ්ඩාරනායක - +94777747839
භාණ්ඩාගාරික - ටී. නඩරාසා -+94779776979

 

 

WhatsApp Image 2025 11 06 at 13.42.05 19bc38c5

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න