බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ C 350 කොටස ප්‍රකාශයට පත් කිරීමෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පවත්වන පරීක්ෂණ සඳහා ගැටළුවක් නොවන බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්වත් කර ඇති බව වාර්තා වෙයි.
බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත පසුගිය දා ලිපියක් ද යොමු කර තිබුණු අතර නීතිපතිවරයා මෙම දැනුවත් කිරීම සිදුකර ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
