ඥාණසාර හිමි : මාස 6ක් ඇතුළේ !

ඥාණසාර හිමි : මාස 6ක් ඇතුළේ !

බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත්  උදේශ් රණතුංග එය මාස හයක කාලයකදී ගෙවී යන  පරිදි ක්‍රියාත්මක කිරීමට නියමකර ඇත.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය අද (14) නිකුත් කොට ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කිරීම සම්බන්ධ නඩුවේ ඥාණසාර හිමියන් වරදකරු වීමට අදාළ දඬුවම ප්‍රකාශයට පත්කරමින් ය.

එහිදී මාස හයේ සිරදඬුවමට අමතරව රුපියල් 3000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා  සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද  නියම කර ඇත.

{gallery}ganasara-remand{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න