කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමි: බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරිම වෙනුවෙන් සිදු කරන ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මගින් ජීවිතයේ එක් වරක් පමණක් ලබා දෙන 'Lifetime Achievement Award' ගෞරව සම්මානය පිරිනමන ලදී.
මතු පළ වන්නේ එම සම්මානය පිරිනැමීම පිළිබඳ පූර්ණ විස්තරය සහ ඡායාරූප පෙළ යි.

