අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායකවරයා සහ රවුෆ් හකීම් මන්ත්‍රිවරයා, මේ වන විට මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් අනාගතයේ දී අපේ රට මුහුණ පාන ප්‍රශ්න සඳහා අනාගතයේ දී රටක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කළේ ය.
මතු පළ වන්නේ එම ප්‍රශ්න සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් ලබා දුන් පිළිතුරු ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
