දවස් තිස් හතකට ප්‍රමාණවත් තෙල් තිබේ යැයි පැවසූ ආණ්ඩුව, පරණ ඉන්ධනවල මිල වැඩි වැඩිකරේ ඇයි දැයි වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් විමසී ය.
ඔහු මෙලෙස විමසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේ දී ය.
මහජන සේවාවන් විකිණීමට එරෙහිව: විදුලි බල, දුම්රිය, තැපැල්, සෞඛ්‍යය ඇතුළු සියලු වෘත්තිය සමිති ඒකාබද්ධ කරනන්නේ යැයි රවි කුමුදේශ් වැඩි දුරටත් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
