පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය එකතුව, වර්තමාන රජයේ “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක වීම අධීක්ෂණය පිළිබඳ සකස් කළ දෙවන අර්ධ-වාර්ෂික වාර්තාව සමාජගත කිරීම, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂ නායකයින්, අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන සාමාජිකයින්, ශාස්ත්‍රඥයින් සහ මාධ්‍යවේදීන් ගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
වාර්තාව එළි දැක්වීම සහ ඒ සම්බන්ධ සංවාද මණ්ඩපය, 2026 මාර්තු මස 12 වැනි දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ, ලැවැන්ඩර් ශාලාවේ දී පෙරවරු 10 සිට දහවල් 12 දක්වා පැවැත්වෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා ඔබගේ සහභාගිත්වය ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමු.
0701084094 දුරකථන අංකය ඇමතීමෙන් හෝ march12
ස්තූතියි!
මෙයට විශ්වාසී,
රෝහණ හෙට්ටිආරච්චි - සම කැඳවුම්කරු-මාර්තු 12 ව්‍යාපාරය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
