ඉහළ දැමුණු වැට් බදු නැවත සංශෝධනය කරනවා - අගමැති

ඉහළ දැමුණු වැට් බදු නැවත සංශෝධනය කරනවා - අගමැති

ඉහළ දැමු වැට් බදු යළි සංශෝධනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැට් බදු ඉහළ දැමීමට හේතුව පවතින අධික ණය බර බවයි.

ජනතාවගේ අදහස් අනුව එම ඉහළ දැමු වැට් බදු යළි සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පල කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න