ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා වෙත අද (29) පස්වරුවේ ප්රදානය කරන ලදී.
නොවැම්බර් මස 02වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම ලබා දී ඇත.
මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල, ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයේ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
