Image

2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකාවේ නෙත්මි අමායා

2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකාවේ නෙත්මි අමායා

2026, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල(Youth Olympic Games – YOG) මෙවර සෙනගාල් රාජ්‍යයේ ඩකාර් නුවරදී පැවැත්වේ. සිව්වැනි වරට පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා, ක්‍රීඩා ඉසව් 25 ක් සඳහා රටවල් 190 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිත ය.

මේ සදහා ශ්‍රී ලංකාවේ නෙත්මි අමායා රත්නායක බැට්මින්ටන් කේවල අංශයෙන් තරග වැදීමට කිරීමට නියමිත අතර, මේ වන විට ඇය නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබයි.

ඇය 2026 වසරේ ජාතික මහා ක්‍රීඩා බැට්මින්ටන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීම විශේෂයත්වයකි.

 

 

 

                                                

202611

 

 

 

  සමීර මධුසංඛ හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න