හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරකු වන චන්ද්‍රා රජපක්ෂ මහතා අද (21) හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට එම මහතා 70 වන වියේ පසුව ඇත.
මාස 6ක පමණ කාලයක් රෝගාතුරව සිට ඇති ඒ මහතා තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.

