ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කිරීම මේ සතියේදී සිදු කරන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීල් ඉද්දවල පවසයි.
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධානවලින් පත් කෙරෙන නියෝජිතයන් තිදෙනා වෙනුවෙන් නාම යෝජනා කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.
අගවිනිසුරුවරයා ලබන 12 වැනිදා විශ්‍රාම යෑමට නියමිත බවත් එම තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව එදිනට පෙර සක්‍රීයවීය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
