එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රටපුරා 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2000ක් ස්ථාපිත කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ කටයුතු කරමින් සිටියි.
උගත් තරුණියන් දහස් ගණනකට මොන්ටසොරි අධ්‍යාපනය ගැන පුහුණුවක් ලබාදෙමින් 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යාමට දිරිදීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරයි.
දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉඳිකිරිම කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා ණය පහසුකම් ඉල්ලුම් කිරීම සමබන්ධයෙන් පහත වෙබ් අඩවිය මගින් ඉල්ලුම් කිරීමට හැකිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
