පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නැවත එම මුදල් ආපසු ලබා දී නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.
2016 ජූනි මස ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබූ අතර ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු ඊයේ (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
