'ලංකා නිව්ස් වෙබ් (LNW) ආයතනය විසින්'අවුට්බවුන්ඩ් ටුඩේ' Out Bound Today (outboundtoday.com) නමින් නත්තල් දා (25) සිට අලුත් වෙබ් පුවත්පතක් සයිබර් අවකාශයට මුදාහැර තිබේ.
එය ශ්‍රී ලංකාවෙන් පිටත විදෙස් ප්‍රවෘත්ති, විදෙස් කාලීන විශේෂාංග, විදෙස් කාලීන දැනුම සහ රසවත් විදෙස් තොරතුරු සදහාම පමණක් වෙන්කර ඇත.
'ලංකා නිව්ස් වෙබ්' කණ්ඩායමේ අලුත් වැඩේට 'නිව්ස් ටියුබ්' සුබ පැතුම්.
එම වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
