පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකළ බවද දැනගන්නට ඇත.
වාර්තා වන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙලට විරෝධය පළකර මෙසේ ඉල්ලා අස්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
