සිරිසේනත් "අපකීර්තිමත් චාර්ල්ස්"  වගේමයි  :  කතානායකගෙන් සැර නිවේදනයක් !

සිරිසේනත් "අපකීර්තිමත් චාර්ල්ස්"  වගේමයි  :  කතානායකගෙන් සැර නිවේදනයක් !

පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේදී එන ඕනෑම  ප්‍රතිවිපාකයකට මුහුණදීමට තමා සූදානම් බව  කතානායක කරු ජයසූරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර නිලධාරීන් බැඳී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නිසා කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ   නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන්ව ඇත.

වඩාත් විශේෂ ලක්ෂණයක් වන්නේ කතානායකවරයා මෙම නිවේදනයේදී එංගලන්තයේ පළමු චාර්ල්ස් රජු මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එවක කතානායකවරයා වූ විලියම් ලෙන්තල් මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද උපුටා දක්වා තිබීමය.
පහත දැක්වෙන්නේ එම උපුටා දැක්වීමය.
k
කතානායක කරු ජයසූරිය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

46049028 2746186925393270 4337630954202857472 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න