පාර්ලිමේන්තුව හෙට(16) දිනයේ දී නැවත වතාවක් රැස්වෙන බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
නොවැම්බර් මස 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇති බව මීට පෙර කථානායක කාර්යාල විසින් දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් පසුව පැවැත්වුණු පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (16) පස්වරු 1.30 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
