අද (15) සවස 5ට ජනාධිපති සමඟ සාකච්ඡාවක් තිබෙන බවත් එහිදී ජනාධිපතිට කියන්න ඇත්තේ වසර 4 1/2ක් යනතුරු මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බැවින් ජනවාරි 8න් පසුව ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බැවින් ජනාධිපතිවරණයකට යමු කියා පමණක් බවත් මුස්ලීම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
