මහින්ද අදත් පරාදයි : කතානායක නිල වශයෙන් ජනපතිට දන්වයි ! 

මහින්ද අදත් පරාදයි : කතානායක නිල වශයෙන් ජනපතිට දන්වයි ! 

ඊයේ (15) ජනාධිපතිවරයා, පක්ෂ නායකයින් සහ කතානායකවරයා අතර ඇතිවූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසන ලද ආකාරයට සකසන ලද විශ්වාසභංග යෝජනාව අද (16) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කළ බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට නිල වශයෙන් දන්වා ඇතැයි වාර්තා වෙයි.

කතානායක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර ඊට අදාළව විශ්වාසභංග යෝජනාවට සහය පළකරමින් මන්ත්‍රීවරුන් 122 ක් අත්සන් තබන ලද ලේඛණයද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්කර ඇත.

පහත දැක්වෙන්නේ කතානායක කාර්යාලය විසින් නිකුත් කල එම නිවේදනයයි.

46302458 2199390183718535 7264693931416223744 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න