හොර අගමැති එළවන අඛණ්ඩ සත්‍යග්‍රහය හෙට (21) : දඹර අමිල නායක හිමි පෙරමුණේ !

හොර අගමැති එළවන අඛණ්ඩ සත්‍යග්‍රහය හෙට (21) : දඹර අමිල නායක හිමි පෙරමුණේ !

සිරිසේන ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව හෙට (21) අඛණ්ඩ සත්‍යග්‍රහයක්  පූජ්‍ය දඹර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල ආරම්භ කෙරෙන මේ අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු විද්වතුන් , සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් දහසකට අධික පිරිසක් සහභාගීවීමට නියමිතව ඇත.

"සිරිසේන ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තෙන් රට අස්ථාවර නොකරනු", හොර අගමැති එළවා නීත්‍යානුකුල අගමැතිට බලය පවරනු" ඇතුළු සටන් පාඨ කිහිපයක් මෙම අඛණ්ඩ සත්‍යග්‍රය සඳහා යොදාගෙන ඇති බවත් එහි සංවිධායකයන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න