ලංකා හොස්පිට්ල්ස් හී සභාපතිවරයා ලෙස අද (22) වැඩභාර ගැනීමට ගිය ලක්ෂ්මන් හුළුගල්ල මහතාව ජනාධිපති සිරිසේනගේ දැනුම්දීමක් මත වහාම ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට රාජපක්ෂ පවුලේ දැඩි හිතවතෙකු වන ලක්ෂ්මන් හුළුගල්ල අද ලංකා හොස්පිට්ල්ස් වෙත ගොස් ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු සිදුකළ දැනුම්දීමක් මත වන අතර ඒ අනුව සභාපති ධූරය ලබාගැනීමට නියමිතව තිබී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
