රටේ අනාගතය භාරගන්න සිටින දූ දරුවන්ගේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරමින් තම වගකීම සහ යුතුකම ඉෂ්ට කරන ලෙස සිරිසේන ජනාධිපතිට බලකිරීමේ විරෝධතාවයක් හෙට (28) සවස 3.00 ට කොළඹ ගාළුමුවදොර වටරවුමේ සංවිධානය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
