Image

කූඨ ලේඛන ගැන මරික්කාර්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !

කූඨ ලේඛන ගැන මරික්කාර්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් තබන ලද ගිවිසුමක ආකාරයක කූඨ ලේඛනයක් සකස් කර ඇති බැවින් ඒ පිළිබඳ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය මේ බව දන්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරලීම වෙනුවෙන් ව්‍යවස්ථා විරෝධී උමතුවට එරෙහිව අප මාතෘභූමියේ සකල විධ බලවේග දියත් කර ඇති අන අරගලය හමුවේ වියරු වැටුණු කණ්ඩායමක් විසින් මෙය සිදු කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.Special Statement Issued by United National Party 2018 12

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න