Image

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක් !

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක් !

ශ්‍රීලනිප නොවන පාර්ශව ශ්‍රීලනිප ප්‍රකාශකයන් ලෙස මාධ්‍ය හමුවේ අදහස් දක්වන්නට ගෙන ඇති නිසා එම පක්ෂය බරපතල අර්බුදයකට පත්ව ඇත.

ඒ බව සඳහන් කරමින් ශ්‍රීලනිපය විශේෂ නිල නිවේදනයක් ද නිකුත්කර ඇත.

පක්ෂයේ ප්‍රකාශක මහින්ද සමරසිංහගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් නොවන කිහිප දෙනෙක් ඊයේ (13) මාධ්‍යවෙත අදහස් දක්වා ඇති බවත් එය ශ්‍රිලනිප යේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති බවය.

මේ සම්බන්ධව අදහස් දක්වන පක්ෂයේ ජේෂ්ඨයින් පෙන්වා දෙන්නේ සිරිසේන ජනාධිපතිගේ අතිශය දුර්වල පක්ෂ නායක කටයුතු හේතුවෙන් විශේෂයෙන්  රාජපක්ෂවරුන් මැදිහත්ව පක්ෂය දුර්වල කරන අවස්ථාවේ සෘජු තීරණයක් නොගෙන නායකයකුට කොහෙත්ම නොගැළපෙන ආකාරයේ හැසිරීම මේ තත්ත්වය නිර්මාණය වීමට හේතුවූ බවය.

මේ සම්බන්ධව ශ්‍රීලනිප ය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

48385069 2812890452056250 2590236935893024768 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න