රටේ අස්ථාවරත්වය නැති කිරීම වෙනුවෙන් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස සිටින මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.
පහත දැක්වෙන්නේ ඒ ට්වීටර් සටහනය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
