සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

වයඹ පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ලෙස්ලි ජයන්ත රණවීරගේ මාකදුරේ පිහිටි නිවසට අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

මෙම අත්බෝම්බ ප්‍රහාරය අද (02) අලුයම 1.00 ට පමණ එල්ලවී ඇති අතර එම අවස්ථාවේ සහකාර සුරාබදු කොමසාරිස්වරයා එම නිවසේ සිට ඇත.

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ප‍්‍රහාරය හේතුවෙන් එම නිවසේ තිබූ වාහන 03 කට අලාභ සිදුව ඇති අතර පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න