සිරිසේනගේ ආශාව මහින්දගේ අතේ - බැසිල්

සිරිසේනගේ ආශාව මහින්දගේ අතේ - බැසිල්

තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තමන් 2015 ජනවාරි මාසයේදී අත්හැරි බවත් බැසිල් රාජපක්‍ෂ පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඉදිරි මැතිවරණ සදහා මුහුණ දීමට පක්‍ෂ හා සංවිධාන 29ක් සමගින් සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු සදහන් කර සිටියේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති විසින් බවත් එම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂද වෙන කිසිවෙක්දැයි මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න