බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දෙන මෙන් මෙරට බෞද්ධ නිකායන් මෙන්ම සංඝ සභා කිහිපයක් විසින් ඉල්ලා සිටියි.
ඒ අනුව 1 - අස්ගිරිය මහා නිකාය , 2 - මල්වත්ත මහා නිකාය, 3 - කෝට්ටේ සංඝ සභාව, 4 - අමරපුර මහා නිකාය , 5 - රාමඥ්ඥ මහා නිකාය, විසින් ජනාධිපති සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීම් සිදු කර ඇත.
මීට පෙර දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාද ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙසත් ඒ අනුව නිදහස් දිනය දා උන්වහන්සේට නිදහස ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් සඳහන් කර තිබිණ.
ඒ වෙනුවෙන් යොමුකර ඇති ලිපි පහත දැක්වේ.





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
