‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බවත් මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
ජන හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.
ජනාධිපතිවරණයක් ගැන දැන් පටන් කොත්හරම් කතා කියමින් සිටියත් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
